මෙකේ motherboard එකේ issue එකක් තිනවා. CPU අවුලක්. එක හ්දාගන්න 10ක් වගෙ යනවා තව මෙකේ අනිත් ඔක්කොම හොදටම වැඩ original display එක තියෙන්නෙ 120Hz. ඹැටරි කැමරා,අනෙකුත් සියලුම දේවල් original කිසි අවුලක් නෑ. motherboard එකක් තින කෙනෙක් හරි, පොන් ර්ක හදාගන්න කෙනෙක්ට හරි වටිනවා normal call වැඩ නෑ whatsapp massge ekak දාන්න