Rs 18,500
Negotiable
Description
For sale by
Malith Madhura Keerthi
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Galaxy m31 6gb 128gb
6000mah battery , තාමත් ඔරිජිනල් බැටරිය , හොදම තත්වයෙන් තියෙනවා, දවස් 1.5ක් 2ක් පාවිච්චි කරන්න පුලුවන් , 85 % බැටරි ප්‍රොටෙක්ශන් දාලා චාර් කරෙ , බැටරි හෙල්ත් එක 100% යි
තාම ෆෝන් එකේ කිසිම රෙපෙයාර් එකක් කරලා නැහැ, බට්න් , කන්ඩිශන් හොදට තියෙනවා
⚠️️එක කොනක විතරක් ග්ලාස් එක චුට්ටක් ක්‍රැක් වෙලා තියෙන්නෙ, නමුත් ,touch issues , colour patch , කිසිම දෙයක් නෑ, හොදට වැඩ කරගන්න පුලුවන් , ඩිස්ප්ලෙ මාරු කරන්න ඕන වෙන්නෙ නෑ..
⚠️️phony only, මිල ගනන් සාකච්චා කර ගත හැක



