Samsung Galaxy J6 - Excellent Condition (Used)
විස්තරය (Description):
*ඉතා හොඳින් පාවිච්චි කරන ලද Samsung Galaxy J6 ජංගම දුරකථනය ඉක්මනින් විකිණීමට ඇත.
*Display & Performance: Super AMOLED ඩිස්ප්ලේ එක 100% ක් හොඳටම තියෙනවා. *Touch, Camera, Fingerprint, Battery, Speakers සහ Network සියල්ලම කිසිදු දෝෂයකින් තොරව වැඩ.
*Body Condition: ෆෝන් එකේ කොන් 4 පමණක් සුළු වශයෙන් හීරිලා (Minor scratches) ඇත. *කිසිදු ලොකු ඩැමේජ් එකක් නැත.
Extras:
*🛡️ Tempered Glass එක අලුතෙන්ම ගසා ඇත.
*📱 Back Cover එක නොමිලේ හිමිවේ.
Usage: Daily Use, WhatsApp, Facebook, YouTube සහ Online Class සඳහා ඉතාමත් සුදුසුයි. ගන්න කෙනෙකුට කිසිම අමතර වියදමක් නැතුව කෙළින්ම පාවිච්චි කරන්න පුළුවන්.
Price=Rs11000
*Ikmanata gannawanm adu karala dennm