බැට්රිය දාගන්න ඕන. ඩිස්ප්ලේ එකේ ඩොට් 3ක් තියෙනවා ඒකෙ අවුලක් නෑ. ටච් 100%ක් වැඩ. යූටියුබ් ෆේස්බුක් වට්සැප් සේරම වැඩ. අන්තිම ගාන අඩු නෑ. බියගම සියඹලාපෙ හන්දියට ඇවිත් ගෙනියන්න පුලුවන් අය විතරක් කතාකරන්න