විකිණීමට Samsung J2 Core Combo
FREE ITEMS සමග දෙනවා
1. Samsung Galaxy J2 Core
තත්වය: හොඳට වැඩ. තිරය කැඩිලා නෑ.
පිටුපස ඉහල කෙලවරේ පොඩි සීරීමක් විතරයි.
RAM: 1GB | Storage: 8GB | Memory Card 256GB දක්වා
Battery: 1 දවසක් යනවා
WhatsApp, Facebook, YouTube, Call සියල්ල වැඩ
FREE ITEMS:
✅ Smart Watch - රු. 5,000 වටිනා එක
Calls, Notifications, Heart Rate, Steps වැඩ
✅ Tempered Glass
✅ Back Cover
සමඟ එන දේ:
Phone + Charger + Smart Watch + Cover + Tempered
අඩු කරගන්න පුළුවන්
0789348800 number eka chat ekak දාන්න
මෙතැන watch එක ෆොටෝ දාන්න බැහැ ikman එක දාන්න දෙන්නේ නැහැ හබි මම ගන්නකොට hoco y29 branded watch එකක් දෙනවා