Rs 45,000
Negotiable
Description
For sale by
Thisun Hemanga
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Samsung galaxy A9 Tab 😌💓
Brand new Condition 😼🔥
8GB Ram 🌸
128GB STORAGE 🌺
5100 mAh Bettry Capacity 🌼
Game ගහන්න කියාපු භාණ්ඩේ 💣
දැනට මාස 4යි ටැබ් එක අරගෙන. පාවිච්චි කරේම නෑ. ඩුබායි වල ඉදම් එද්දි ගෙනාවේ. සිරීමක්වත් නෑ. මේ ගානට ලන්කාවේ කොහෙන්වත් ගන්න බෑ. නිකම් තියෙන නිසා දෙන්නේ. ඕනි විදියකට චෙක් කරලා අරන් යන්න පුලුවන්. දුර කෙනෙක්නම් කුරියර් එකක් දාලා හරි එවන්න පුලුවන්(+Delever Fee) Original ආපු Charging cable එකත් තියේ. වැඩිම පැය 48ක් වගේ පාවිච්චි කරලා තියේ. ඉගෙන ගන්න වැඩ වලට සහ ඕනිම වැඩකට පාවිච්චි කරන්න පුලුවන් කිසිම Slow එකක් නෑ. BOX පිටින් ඔක්කොම තියෙනවා Brand new වගේම. කොල් කරලා විස්තර අහගෙන අරගෙන යන්න. පොඩි මුදල් උවමනාවකුත් තියෙනවා අද හෙටම ගන්නවනම් පොඩි ගානක් වෙනස් කරලා දෙන්නම් ☺️💕
Call me ✡️