🔺️SAMSUNG GALAXY A73 5G (8GB/128) Good condition with original charger
🔺️Selling my personal Samsung Galaxy A73 5G In excellent and working condition
🔹️Body: 6:7" Super Amoled plus display 120z
🔹️Android 15/ ONE UI 7.0
🔹️Chipset: Qualcomm snapdragon 778G 5G (6nm)
🔹️Memory: Ram 8GB/ 128GB
🔺️Main Camera:
🔸️108MP wide,
🔸️12MP ultra wide
🔸️5MP Macro
🔸️LED flash
🔹️Video 4K30fps
🔹️Selfie Camera: 32MP
🔹️Battery: 5000mah
🔸️25w fast charging
🔹️Features: Fingerprint (Under display optical)
🔹️Micro SD Card slot
👌Condition: 10/10 Scratchless body and clean look.
🔴 NOTE : Replaced with a brand new original display due to a green line issue working 100% perfectly with smooth 120z touch.
🔴The original box colour is Mint green. But during display replacement The body frame and back panel Were changed to Awesome Gray/ Black
🔷️🔹️What you get:
🔸️Phone,
🔸️Original box,
🔸️SIM ejector tool, and original 25w fast charging adapter
🔸️Free back cover
🔺️(Type C cable is not included)
In Sinhala ➡️
🔻Samsung Galaxy A73 5G (8GB/128GB) විකිනීමට ඇත - Original 25W Charger එකද ඇතුළත්ව
🔻මගේ පාවිච්චි කරන ලද Samsung A73 5G ෆෝන් එක ඉතාමත් හොඳ තත්ත්වයෙන් විකිනීමට ඇත. ෆෝන් එකේ බාහිර පෙනුම අලුත් වගේම පිරිසිදුව තියෙනවා (No scratches or dents).
🔻ඩිස්ප්ලේ: කලින් තිබුණු Green Line ප්රශ්නය නිසා අලුතින් Original Display එකක් දමා ඇත. Touch සහ Colors 100% වැඩ.
🔻විශේෂ කරුණ: ෆෝන් එකේ ඔරිජිනල් බොක්ස් එක Mint Green (කොළ) පාට වුවත්, ඩිස්ප්ලේ එක සහ ෆ්රේම් එක මාරු කිරීමේදී එය Awesome Gray/Black (කළු) පාටට මාරු කර ඇත.
🔷️ෆෝන් එක සමඟ ලැබෙන දේ:
🔸️ෆෝන් එක,
🔸️ඔරිජිනල් බොක්ස් එක,
🔸️සිම් පින් එක සහ වෙනම මිලදී ගත් Original Samsung 25W Fast Charger එක
🔻(ටයිප් සී කේබල් එක නොමැත).