ඉතා හොද තත්වෙන් ඇත .
තාමත් අලුතින් ගත්තා වගේ.
Full set box
8/256
ඔරිජිනල් චාජර්
ටෙම්ප්ලේට් ග්ලාස්
පවුච් කවර් free
මිල රුපියල් 55000 යි
උපරිම අඩුකරලා තියෙන නිසා ගන්න කෙනෙකුට ඉතාම ලාබයි.
මේ ගානට ඉක්මන් එකේ කොහේවත් නෑ.
පෝන් වලට මාරු කරන්නේ නෑ.