Samsung Galaxy A52 Original Parts
Motherboard එකේ අවුලක් නිසයි ෆෝන් එක අයින් කරේ.
Display Original නෙමෙයි.
TFT LCD Display එකක් තියෙන්නේ.
අනිත් සියලුම Parts ORIGINAL 💯
Check කරලා බලලා ගන්න.