100% BRANDNEW CONDITION! 💯💯
NOT USED EVEN 1DAY.
5G Mobile / 256GB STORAGE / 8GB RAM
Tempered Screen Guard And Backcover Attached!
No any errors or scratches.. This is not a used phone!
Full Set with Box.
100%ක්ම phone එක brandnew Condition තියෙනවා..
දවසක්වත් පාවිච්චි කරපු phone එකක් නෙමෙයි.
එකපාර phones දෙකක් ගත්තු නිසා මේක use වෙන්නේ නැති නිසයි විකුණන්නේ. කිසිම සීරීමක්වත්, මුකුත්ම දෙයක් නෑ..
වැඩි විස්තර දැනගන්න කෝල් කරන්න.