Samsung Galaxy A25 5G 🇰🇷
5G Network
6GB Ram
128GB Storage
5000mAh Battery
50/5/2MP Camera
Rs.43500/=
Imported from korea🇰🇷,👍
👉Pre owned and used in korea,
👉No Errors,
👉Brand New Condition,
👉Original housing,
👉Original display,
One Week Replacing Warranty.
One Months Hardware Warranty.
6 Months Software Warranty.
Price
Phone Only - Rs. 43500/= ( One Week Warranty )
Phone Only - Rs. 46500/= ( 01 Months Warranty )
👉මෘදුකාංග යාවත් කිරිමක් නොමීලේම ලබා ගත හැකිය.
👉ශ්‍රි ලංකාවේ ස්මාර්ට් දුරකථන සදහා අඩුම මිල පැමිණ වෙනස වටහා ගන්න.
👉No Exchange.
💳CREDIT/DEBIT Card Payment Accepted
🚚Island Wide Delivery Available
Note - Korea, Singapore, USA යන රටවල් වල භාවිතා කරන ලද දුරකථන පමණක් මෙන්මTRCSL APPROVED Brand New දුරකථන ද අප ආයතනය සතුව ඇත. අපි අලෙවි කරනු ලබන්නේ 100% ක් ම අප විසින් පරික්ෂා කරනු ලබන ගුණාත්මක තත්වයේ අනර්ඝ දුරකථන පමණි.
හොඳම දේවල් මිල අඩුවට හොයන්න එපා. 1000/- , 500/- ලාභය බලලා මුළු මුදලම නාස්ති කර ගන්න එපා. අපේ ලග තියන Phone's , Phone Assasores ඇවිල්ලා බලන්න. ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක මිලදී ගැනීමට කලින් පරික්ෂා කර බලන්න. තත්වයෙන් උසස් දුරකථන වගකීමක් සහිත ආයතනයකින් මිලදී ගෙණ ඔබගේ කාලයත්, වටිනා මුදලුත් ඉතිරි කර ගන්න
අප සතුව ඇති දුරකථන වල සහ දුරකථන උපාංග වල සත්‍ය චායාරූප දැන්වීමේ පල කර ඇති අතර පල කරන සියලුම චායාරූප වල සත්‍යතාවය අප ආයතනයේදී තහවුරු කරගත හැකිය.....
බොහෝ අය මේ වන විට අපගේ චායාරූප යොදා ගනිමින් පාරිභෝගිකයන් මුලා කරනු ලබයි, එම ආධුනික වෙළදුන් ගෙන් ප්‍රවේශම් වන්න.....
.........වසර 9 කට වැඩි කාලයක් රත්නපුර.. නගරයේ ජංගම දුරකථන අලවියේ විශ්වාසනීය නාමය Smart Mobile -Rathnapura........
Visit us : Smart Mobile -Rathnapura, No 34, Private Bus Stand, Rathnapura
( බස් නැවතුම් පොළ වතුර ටැංකිය අසල)
කාර්යබහුල වේලාවන් තුල දුරකථන ඇමතුම් සඳහා ප්‍රතිචාර නොදැක්වුව හොත්, කරුණාකර Whatsapp මඟින් පණිවිඩයක් යොමු කරන්න. එවිට අප ආයතනය මඟින් ඔබව සම්බන්ධ කරගනු ලබනවා.. Whatsapp Number