Samsung A10S 32GB
Phone එක හොඳටම තියනවා කිසිම අවුලක් නැ ඕනෑම විදියට පරීක්ෂා කරලා බලන්න පුළුවන් වැඩි විස්තර සඳහා Call කරන්න ( කෙල්ලෙක් පාවිච්චි කරපු phone එකක්)