Writing
📱 Samsung Galaxy A10 – විකිණීමට 🔥
🔹 Model: Samsung Galaxy A10
🔹 Phone එක හොඳ තත්ත්වයේ පවතී
🔹 Display / Touch හොඳින් වැඩ
🔹 Camera හොඳින් වැඩ
🔹 Speaker / Mic හොඳින් වැඩ
🔹 Wi-Fi / Bluetooth / Mobile Data වැඩ
🔹 Battery තත්ත්වය හොඳයි
🔹 SIM දාලා සාමාන්‍යයෙන් භාවිතා කරන්න පුළුවන්
💰 මිල: 13000
📍 ස්ථානය: ඇලකන්ද
🚚 අවශ්‍ය නම් Delivery ගැන කතා කරගත හැක.
📩 මිල සහ වැඩි විස්තර සඳහා Inbox කරන්න.
🔥 ඉක්මනින් විකිණීමට — කැමති අය කතා කරන්න!