✅ Tab එක Samsung A06 S pen moddel එක.
✅Screen size eka 10'inch
✅RAM -4GB
ROM -16GB
✅Sim දාන්න පුළුවන්
✅ Battery එක හොදයි
⭕️Tab එකේ charge කරන්න ටිකක් වෙලා යනවා.charging port එකේ issue එකක් තියෙන්වා(ඒක හදන්න පුළුවන් 1500 ක් වගේ යන්නේ.ඒ ගානත් අඩු කරල තමයි දෙන්නෙ)
වෙන කිසිම issue එක්ක් නෑ.school යන university එකේ වගේ යන කෙනෙක්ට් සාමාන්‍ය වැඩක් කරගන්න පුළුවන්.
Call එක්ක් දෙන්න ගන්නවම් මේ number එකට