samsung A03s
diplye💯
උඩ මයික් එක වැඩ නැ එක විතරයි අවුලකට තියෙන්නෙ කොල් එකකදි සපිකර් දාලා කතා කරන එක ඇහෙනවා හොදට ස්පිකර් නොදා කතා කරොත් තමා ඇහෙන්නෙ නැත්තෙ👍