පාවිච්චි කරන්න අලුත් එකක් හොයන කෙනෙක්ට සුපිරියක්...
කුවේට් ඉදල එද්දී ගෙනාපු එකක්...
ෆුල් සෙට් එක්ක බොක්ස් එකත් තියනවා..
සල්ලි හදිස්සිකට දෙන්නේ..
ගම්පහ ජා ඇල අවට ඩිලිවරියක් දාල දෙන්න පුළුවන්...