LG මොනිටරය සහ Samsung Desktop එක විකිණීමට ඇත. නිවසට හෝ සාමාන්‍ය වැඩකට (Office/Home study) ඉතා සුදුසුයි.
Ex ok with laptop
WINDOWS 10 PRO
350GB/2GB
තව DDR2 RAM එකක් දැම්මොත් හොඳටම වැඩ කරනවා.
Monitor: LG FLATRON LX1921 (19-inch LCD Display)
Desktop Casing / Model: Samsung (DB-A150
Condition: Good Working Condition
*.KEYBOARD එකයි MOUSE එකයි නැත.