Samsung Galaxy A9
8GB RAM
128GB STORAGE
5100BETTRY CAPACITY
BRAND NEW CONDITION 💯
Full Set Box
සීරීමක්වත් නෑ 😌 මාස හතරක් වගේ පාවිච්චි කරන්නේ. නිකන්මයි තිබ්බේ. වැඩිම පැය 48ක් වගේ පාවිච්චි කරලා ඇති. අලුත් වගේම තියේ.