Description:
Selling my Samsung 65-inch QLED 4K Smart TV, model QA65Q65BAKXXT (Q65B). Used with care in a home living room, no scratches, no dead pixels, no screen marks.
65" QLED 4K UHD display with Quantum Dot colour
Tizen Smart TV – YouTube, Netflix, Prime Video, Disney+ built in
HDR10+ support, Dual LED backlight
Slim AirSlim design, looks great wall-mounted or on stand
Multiple HDMI & USB ports
Remote included, working perfectly
200W, 100–240V
Reason for selling: relocating. Serious buyers only. Price: Rs. 180,000/= (slightly negotiable). Viewing and testing welcome before purchase
විස්තරය:
Samsung 65 අඟල් QLED 4K Smart TV එකක් විකිණීමට ඇත. මාදිලිය: QA65Q65BAKXXT (Q65B). ගෙදර සාලයේ ඉතා පරිස්සමින් භාවිතා කර ඇත. තිරයේ කිසිදු සීරීමක්, කැලලක් හෝ dead pixel නොමැත.
65" QLED 4K UHD තිරය – Quantum Dot වර්ණ තාක්ෂණය
Tizen Smart TV – YouTube, Netflix, Prime Video, Disney+ built-in
HDR10+ සහ Dual LED backlight
සිහින් AirSlim නිර්මාණය – බිත්තියේ සවි කිරීමට හෝ stand එකේ තැබීමට සුදුසුයි
HDMI සහ USB ports කිහිපයක්
Remote එක සමඟ, සියල්ල හොඳින් ක්රියාත්මකයි
200W, 100–240V
විකිණීමට හේතුව: නිවස මාරු වීම. මිල: රු. 180,000/= (සුළු වශයෙන් සාකච්ඡා කළ හැක). මිලදී ගැනීමට පෙර පැමිණ පරීක්ෂා කර බලා ගත හැක.