Brand & Model: Samsung 50" 4K Smart LED TVCondition: Excellent Condition (99% Running Condition)Usage: Used for only 2 monthsDisplay: 50-inch Crystal 4K Ultra HD Display, Slim DesignFeatures: Smart TV, YouTube, Netflix, Wi-Fi, Bluetooth, Screen MirroringIncluded: Original Remote and Power Cable (No Box)Warranty: No Warranty remainingReason for Selling: Cash urgentPrice: Negotiable after inspection. Genuine buyers only.
මාස 2ක් පමණක් ඉතා සුළු කාලයක් නිවසේ භාවිතා කරන ලද Samsung අඟල් 50 ස්මාර්ට් ටීවි එකක් විකිණීමට ඇත.කිසිදු දෝෂයක් නැත, ඉතා හොඳින් වැඩ කරයි (Excellent Condition).යූටියුබ් (YouTube), නෙට්ෆ්ලික්ස් (Netflix) ඇතුළු සියලුම ස්මාර්ට් පහසුකම් ඇත.ඔරිජිනල් රිමෝට් එක සහ පවර් කේබල් එක ඇත. (ටීවි එකේ බොක්ස් එක සහ වොරන්ටි නොමැත).පරීක්ෂා කර බලා මිල ගණන් සුළු වශයෙන් සාකච්ඡා කරගත හැක. සල්ලි හදිස්සියක් නිසා ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.වැඩි විස්තර සඳහා අමතන්න. (Genuine buyers only).