Samsung 4GB DDR3 1600MHz Desktop RAM එකක් විකිණීමට ඇත.
හොඳින් වැඩ කරන තත්ත්වයේ ඇත.
✔️ 100% හොඳින් වැඩ කරන තත්ත්වයේ.
✔️ Desktop Computer සඳහා සුදුසුයි.
✔️ කිසිදු දෝෂයක් නොමැත.
✔️ පරීක්ෂා කරගෙන මිලදී ගත හැක.
📍 හමුවී ලබාගත හැක / Courier මඟින් එවිය හැක.
වැඩි විස්තර සඳහා Message කරන්න.