Description:
Samsung 40 inch Smart LED TV එකක් විකිණීමට ඇත.
📺 Model: UA40K5000AR
✅ අවුරුදු 4ක් පමණ භාවිතා කර ඇත
✅ හොඳින් වැඩ කරන තත්ත්වයේ ඇත
✅ Remote එක සමඟ ලබා දේ
✅ Screen එක සහ picture quality හොඳ තත්ත්වයේ ඇත
✅ Smart TV පහසුකම් සහිතයි
විකිණීමට හේතුව: අලුත් TV එකක් ගැනීමට
මිල සාකච්ඡා කළ හැක.
📍 ස්ථානය: පිළියන්දල අවට