JOIN THE KECH COLOMBO TEAM! ✨
KECH Colombo is looking for talented and passionate Hair stylist , Beauticians, Nail Technicians & Lash/massage therapist to join our growing team.
💎 Attractive salary & incentives
🌟 Professional working environment
📈 Career growth & training opportunities
Send your cv to : salonkech.galle@gmail.com
📞 Contact: (077) 732 5888
KECH COLOMBO කණ්ඩායමට එක්වන්න! ✨
KECH Colombo අපගේ වැඩෙන කණ්ඩායමට එක්වීමට දක්ෂ හා උද්යෝගිමත් කොණ්ඩා මෝස්තර ශිල්පීන්, රූපලාවන්‍ය ශිල්පීන්, නිය කාර්මික ශිල්පීන් සහ ලේෂ්/සම්බාහන චිකිත්සකයින් සොයමින් සිටී.
💎 ආකර්ශනීය වැටුප් සහ දිරිගැන්වීම්
🌟 වෘත්තීය සේවා පරිසරය
📈 වෘත්තීය වර්ධනය සහ පුහුණු අවස්ථා
ඔබේ cv එක salonkech.galle@gmail.com වෙත යවන්න
📞 අමතන්න: (077) 732 5888