හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා විකිණීමට.
Salon Hydraulic Chair - Black & Gold Color
හොඳ Condition එකේ. Hydraulic එක 100% වැඩ. උස් පහත් වෙනවා. කරකැවෙනවා.
අලුත්ම තත්වයේ ඇත
අලුතින්ම 65000/- අරන්. මාස 6 පාවිච්චි කලේ
අන්තිම රු. 45000/- දෙනවා හදිස්සියක් නිසා
උත්තරා. -