Professional Facial Bed – සාලොන් භාවිතය සඳහා
මෙම Facial Bed එක සාලොන් භාවිතයට අදාළ professional grade උපකරණයකි.
හොඳින් නඩත්තු කර ඇති අතර සම්පූර්ණයෙන් හොඳ ක්‍රියාකාරී තත්ත්වයෙන් පවතී.
Facial, skin treatment, waxing, threading, massage සහ අනෙකුත් රූපලාවණ්‍ය සේවාවන් සඳහා සුදුසුය.
ශක්තිමත් හා ස්ථිර frame එකක් ඇති නිසා දිගුකාලීන ව්‍යාපාරික භාවිතයට ගැළපේ.
පිරිසිදු කිරීම සහ නඩත්තු කිරීම පහසුය.
.
.
.
Professional Facial Bed – Salon Use
This is a professional-grade facial bed previously used in a salon and well maintained.
The bed is in excellent working condition and suitable for facials, skin treatments, waxing, threading, massage, and other beauty services.
Built with a strong and stable frame, it provides comfort for clients and durability for daily professional use.
Easy to clean and maintain.
No functional issues.