හෝමාගම ප්රසිද්ධ විද්යුත් බල මෙවලම් උපකරණ (Power Tools) අළෙවි කරන ආයතනයකට වෙළෙඳ සේවකයින් (පිරිමි) සදහා අවස්ථාව ඇත. වහාම බදවා ගනු ලැබේ.
▪️හෝමාගම අවටින් විශේෂයි.
▪️පුහුණු / නුපුහුණු / ඉහත කේෂ්ත්රයට කැමැත්තක් දක්වන අයට
▪️ඉහල වැටුප්
▪️අවුරුදු 18 - 45ත් අතර