Salesman අවශ්‍යයි
ආයතනය: JUST COMPUTERS
ස්ථානය: කුරුණෑගල
අපගේ ආයතනය සඳහා දක්ෂ සහ මිත්‍රශීලී Salesman කෙනෙකු අවශ්‍යයි.
කාර්යභාරයන්:
Shop එකට පැමිණෙන ගනුදෙනුකරුවන්ට නිසි සේවය ලබාදීම
Billing හා basic stock handling
Shop cleanliness සහ display පවත්වා ගැනීම
අවශ්‍යතා:
Sales / Customer Service පිළිබඳ මූලික දැනුම
හොඳ Communication Skills
ඉගෙනීමට කැමැත්ත සහ වගකීම් සහිතව වැඩ කිරීම
වැටුප: සාකච්ඡා කර තීරණය කරනු ලැබේ
අයදුම් කිරීම සඳහා:
📞 WhatsApp / Call: 076 378 1166