*** අප සමාගම ආසියාවේ ප්‍රමුඛතම වන වගා සමාගම වන වසර 24 ක සාර්ථක ඉතිහාසයකට උරුමකම් කියන " සදාහරිත සමුහ ව්‍යාපාරය " යි.
# ඒ වගේම ලෝකයේ ඉහලින්ම ඇති KPMG විගණන සමාගම හා RICS තක්සේරු සමාගම විසින් අප සමාගමේ වත්කම් ශ්‍රී ලoකා රුපියල් බිලියන 316 ක් ඇති බවට තහවුරු කර ඇති පසුබිමක අප ආයෝජකයන්ට වාර්ෂිකව 15 % - 25% ත් අතර අස්වනු ප්‍රතිලාභද දෙමින් සිටින්නෙමු .....
# අප සමූහ ව්‍යාපාරය ශ්‍රී ලoකාවෙන් පිට මැද පෙර දිග / එක්සත් රාජධානිය / මැලේසියාව / මැඩගස්කරය යන රටවල්වලටද ව්‍යාප්තව කර ඇත .
# අප සමාගමේ වගා ව්‍යාපාර / අපනයන ක්ෂේත්රයන් පාම් ගස් හරහා පාම් ඔයිල් ද / වැනිලා හරහා වැනිලා එසෙන්ස් ද / අගාවුඩ් ගස් හරහා අවුඩ් ඔයිල් / සුවද විලවුන්ද / තේක්ක / සුදු හදුන් / මහෝගනි / රඹුටන් යන ක්ෂේත්රවලින් විහිදී ඇත .
*** අප සමාගමේ අලුත්ම ශාඛාවක් ( 21 වෙනි ) වන වෙන්නප්පුව ශාඛාවේ අලෙවි කණ්ඩායම් / විකුණුම් කළමණාකරුවන් ( ගැහැණු / පිරිමි ) සදහා ඇබෑර්තු කිහිපයක් සදහා වහාම බදවා ගැනීම් සිදු කරනු ලැබේ ....
*** වෙන්නප්පුව / මාරවිල / හලාවත / මීගමුව / කොච්චිකඩේ / දoකොටුව / නාත්තන්ඩිය / ලුනුවිල අවට සිටින අයදුම්කරුවන් සදහා ප්‍රමුඛත්වය දෙනු ලැබේ .....
*** සේවා කාලය සතියේ දින පෙ.ව. 8.30 - ප. ව. 5 .00
සෙනසුරාදා පෙ.ව. 8.30 - ප.ව. 1.30
*** මූලික වැටුප රු. 50,000 - 100,000 අතර
හෝ
*** දැනට ලැබෙන වැටුපට සමාන වැටුපක්ද දිය හැක
: ( කොන්දේසි සහිතව)
*** දීමනා ( කමිෂන් ) - තම තමන්ගේ කණ්ඩායම් විකුණුම් අනුව ( සීමාවක් නැත )
*** වැඩි විස්තර සදහා පහත දූරකථන අoකයෙන් විමසන්න / හෝ වට්ස් අප් කරන්න
0770 501620
*** නැතහොත් ඔබගේ ජීව දත්ත පත්‍රිකාව ( CV / Bio Data ) පහත ඊ මේල් ඇඩ්රස් එකට යොමු කරන්න ...
( nuwanf@sadaharitha.com )