Sadaharitha Plantation Limited
- Sales & Marketing
- Team Manager
- Full time
- 100000 - 150000
- GCE (O/L)
*** අප සමාගම ආසියාවේ ප්‍රමුඛතම වන වගා සමාගම වන වසර 24 ක සාර්ථක ඉතිහාසයකට උරුමකම් කියන " සදාහරිත සමුහ ව්‍යාපාරය " යි.
*** අප සමාගමේ නවතම ශාඛාවක් වන ගම්පහ ශාඛාවේ අලෙවි කණ්ඩායම් / විකුණුම් කළමණාකරුවන් ( ගැහැණු/ පිරිමි ) සදහා ඇබෑර්තු කිහිපයක් සදහා වහාම බදවා ගැනීම් සිදු කරනු ලැබේ ....
*** ගම්පහ, ගණේමුල්ල, රාගම, කඩවත, යක්ක,වැලිවේරිය,වේයන්ගොඩ, දිවුලපිටිය,මිනුවන්ගොඩ,ජා ඇල, නිට්ටඹුව අවට සිටින අයදුම්කරුවන් සදහා ප්‍රමුඛත්වය දෙනු ලැබේ .....
** සේවා කාලය..
සතියේ දින
පෙ.ව. 8.30 - ප. ව. 5 .00
සෙනසුරාදා
පෙ.ව. 8.30 - ප.ව. 1.30
*** මූලික වැටුප රු. 50,000 - 100,000 අතර හෝ
**දැනට ලැබෙන වැටුපට සමාන වැටුප් ද ලබා දිය හැක.
( කොන්දේසි සහිතව)
*** දීමනා ( කොමිස් ) - තම කණ්ඩායමේ විකුණුම් අනුව ( සීමාවක් නැත )
** වැඩි විස්තර විමසන්න..