හොරණ පිහිටි Unilever නිෂ්පාදන බෙදාහැරීමේ ආයතනයක් සදහා අලෙවි නියෝජිතවරුන් (Sales Representative) බඳවා ගැනේ.
• වයස අවුරුදු 25-35 අතර වීම.
• FMCG ක්ෂේත්රයේ අවම වසර 1-2 පළපුරුද්ද.
• විශිෂ්ට සන්නිවේදන සහ අන්තර් පුද්ගල සබදතාවයක් තිබීම.
• වලංගු යතුරුපැදි ධාවන බලපත්රයක් තිබීම .
• සුහදශීලී කාර්ය මණ්ඩලයක්.
• දිගුකාලීන රැකියා අවස්ථාව.
• ආකර්ශනීය වැටුප් සහ දිරි දීමනා.
විමසීම් : 076 650 7580 / 034 221 7255