📢 Sales ref තනතුර සඳහා ඇබෑර්තු...
පානදුර පිහිටි බෙදාහැරීමේ (Distribution) ආයතනයක් සඳහා Sales Representative තනතුරට තරුණයන් බඳවා ගනු ලැබේ.
📌 සුදුසුකම් • වයස අවුරුදු 20 – 35 අතර
• කළුතර / පානදුර අවට පදිංචි අය,
• වගකීමෙන් හා කැපවීමෙන් වැඩ කළ හැකි
• හොඳ සන්නිවේදන කුසලතා ඇති,
💰 වැටුප් හා ප්රතිලාභ • මාසික ආදායම රු. 35,000 – 45,000 අතර
• මූලික වැටුප + Commission
• ඉහළ ආදායම් අවස්ථා
• ස්ථිර රැකියා අවස්ථාව
📞 වැඩි විස්තර සඳහා අමතන්න
📱 0710120933
ඔබගේ අයදුම් පත්රය අදම Whatsapp කරන්න 0769664065