📌 රැකියා තනතුර පිළිබඳව
🧑💼 POSITION: Sales Representative
📝 CANDIDATE PROFILE:
✅ GCE O/L හෝ A/L සුදුසුකම්
🎯 වයස අවු. 35ට අඩු (පිරිමි අය)
🛵 යතුරු පැදියක් සහ රියදුරු බලපත්රයක් තිබිය යුතුයි
💼 JOB PROFILE:
📢 Hutch Card & Reload අලෙවි නියෝජිතයින්ට බෙදා හැරීම
🎁 BENEFITS:
💰 ආකර්ශනීය වැටුප් + දීමනා
( LKR 65,000 - LKR 80,000 )
📧 APPLY කිරීමේ ක්රමය:
ඔබගේ CV එක WhasApp හෝ Email වෙත යොමු කරන්න
අයඳුම් කළ හැක්කේ මාතර දිස්ත්රික්කයේ අවට පදිංචිකරුවන්ටය ( Matara, Welipitiya, Denipitiya, Thelijjawila විශේෂයි )
Email : unitel.matara@gmail.com
WhatsApp : 078 568 9000