
Sales Representative
Posted on 24 Mar 5:07 pm, Kandy City, Kandy
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

💼 තනතුර : Sales Representative (අලෙවි නියෝජිත)
=======================
💠 සුදුසුකම් :
【~】✪ උද්යෝගිමත් තරුණයන් වීම.
【~】✪ සාමාන්‍ය පෙළ සමත් හෝ පාසල් නිමවූ දක්ෂ තරුණයින් (School Leavers) වීම.
【~】✪ අලෙවි හා විකුණුම් ක්ෂේත්රයේ සුදුසුකමක් තිබීම.
【~】✪ ක්ෂේත්රයේ පළපුරුද්ද අතිරේක සුදුසුකමකි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අලෙවි හා විකුණුම් කටයුතු සිදු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ රු. 100,000 කට වැඩි මාසික ආදායමක්.
【~】✪ රක්ෂණ හිමිකම්.
【~】✪ වාර්ෂික වැටුප් වර්ධක.
【~】✪ දිරි දීමනා සහ ප්‍රසාධ දීමනා.
【~】✪ පාසල් නිමවූ දක්ෂ තරුණයින් සඳහා මනා පුහුණුවකින් පසු රැකියා අවස්ථා.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය :
0112 853 804 / 071 4444 715
# 📧 ඊ-මේල් ලිපිනය :
hr@dreamroncosmetics.com
📪 ලිපිනය :
9 හරුමි හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම, 112 සුනේත්රාදේවී පාර, නුගේගොඩ.
Company Information (for reference):
Dreamron, EVON, IT'S YOUR SALON SECRET, A WORLD CLASS YOU, AURICA, ESSENCE OF HERSS
ශ්‍රී ලංකාවේ වේගවත්ම වර්ධනයක් සහිත දේශීය රූපලාවන්‍ය සමාගම වන (Fastest Growing Local Cosmetic Company in Sri Lanka) Dreamron සමූහ ව්‍යාපාරය සමග එක්ව ඔබේ රැකියා ජීවිතය මෙන්ම පෞද්ගලික වර්ධනය සඳහා ද අනගි අවස්ථාවක්. Dreamron සමූහ ව්‍යාපාරය යනු මෙරට මෙන්ම රටවල් 27 කට රූපලාවන්‍ය නිෂ්පාදන අපනයනය කරන සමාගමක් වන අතර, ශ්‍රී ලංකාව තුළ බහුජාතික සමාගම් රැසකට රූපලාවන්‍ය ඇතුළු විවිධ නිෂ්පාදන රැසක් නිපදවන දැවැන්ත සමාගමකි.

