RM Tools & Agro PVT Ltd
අප සමාගම සදහා උනන්දුවෙන් වැඩ කිරීමට හැකි වෙළද නියෝජිතයෙකු අවශ්‍ය කර තිබේ.
වැටුප රු. 50000/= ත් 100,000/= ත් අතර.
වලංග රියදුරු බලපත්‍රයක් තිබීම අත්‍යවශ්‍ය වේ.
වස අවුරුදු 20- ත් 35 ත් අතර
ස්ථානය - ගම්පොල (ගම්පොල නගරය)
විමසීම් - 0772047426
වට්ස් ඇප් 0772047420
ඊමේල් dasatoolsagropvtltd@gmail.com