රට තුළ වසර 75කට වැඩි පොහොසත් උරුමයක් ඇති සමාගමකට අයත් සන්නාම සමඟ වැඩ කිරීමට ඔබ කැමතිද?
ඉහළ වෘත්තීය වර්ධන අවස්ථා, පුහුණුවීම්, ඉපැයීම් ලබා ගන්න අදම අයදුම් කරන්න.
අවම සුදුසුකම්
O/L - A/L සමත්
වලංගු යතුරු පැදි බලපත්‍රයක් සතු වීම
ක්ෂේත්රයේ වසරක පළපුරුද්ක් තිබීම අමතර සුදුසුකමක් වේ
හොද සන්නිවේදන සහා අන්තර් පුද්ගල කුසලතා
වරප්ප්‍රසාද
Distributor නඩත්තු කරන යතුරුපැදියක්
ආකර්ශනීය වැටුපක්
Commissions
ආහාර දීමනා
රක්ෂණාවරණ
රැකියා පුහුණුව
වැඩිදුර අධ්‍යාපනය
APPLY TODAY !