📢 Job Vacancy : Sales Representative (Experienced)
Sanjeewa Fashion Garment, a well-established garment factory located in Kadawatha with years of trusted excellence in branded apparel, is looking for dynamic individuals to join our team as Sales Representatives.
📌 Requirements;
• Passed G.C.E. (O/L).
• Passed G.C.E. (A/L).
• Age between 18 - 35 years.
Minimum one year of experience in the sales field.
Candidates residing in or around Kadawatha are preferred.
💰 Salary & Benefits;
• Monthly Salary: Rs. 55,000.00 - 60,000.00.
• Performance-based salary increments.
• A great opportunity to grow with a reputable brand.
📢 අලෙවි නිළධාරීන් - පුහුණු
වසර ගණනාවක පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ප්‍රසිද්ධ සන්නාම සහිත නිමි ඇදුම් කර්මාන්ත ශාලාවක් වන කඩවත පිහිටි සංජීව ෆැෂන් ගාමන්ට් අප ආයතනය සදහා අලෙවි ප්‍රවර්ධන නිළධාරියෙක් ( SALES REPRESENTATIVE ) අවශ්‍යයි.
📌 සුදුසුකම්;
• සාමාන්‍ය පෙළ සමත්
• වයස අවු:18 - 35ත් අතර
• අලෙවි ක්ෂේත්රයේ වසරක පළපුරුද්දක් ඇති
• කඩවත අවටින් විශේෂයි.
💰 වැටුප රු:55000.00 - 60000.00 ත් අතර
දක්ෂතාවය මත වැටුප් වැඩිවීම්.
වැඩි විස්තර සදහා