A well-reputed and growing company is seeking a dynamic and results-driven Sales Representative below the age of 45 to join our team. During the training period, a monthly income of Rs. 50,000 will be provided and can exceed more than Rs. 100,000 after the training period based on performance.
If you are passionate about sales, customer engagement, and achieving targets, we invite you to Whatsapp/Email us your CV or call us.
දිවයිනේ ප්රචලිත ආහාර හා සම්බන්ධ නිෂ්පාදනායතනයක අපගේ කණ්ඩායමට එක්වීමට වයස අවු. 45ට අඩු විකුණුම් නියෝජිතයෙකු (Sales Representative) සොයයි. පුහුණු කාලය තුළ මාසික ආදායමක් ලෙස රු. 50,000ක් ලබා දෙන අතර, පුහුණු කාලයෙන් පසු රු. 100,000ට වඩා වැඩි ආදායමක් උපයාගත හැක.
ඔබගේ CV එක WhatsApp හෝ Email මගින් අපට යොමු කරන්න, නැතහොත් දුරකථනය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න.
Phone : 0760774624
Email : rcoffice91mdv@gmail.com