👉 අබාන්ස්, දම්රෝ, ආපිකෝ භාණ්ඩ බෙදා හරින අප ආයතනයේ අලෙවි ප්‍රවර්ධන තනතුරු සඳහා රැකියා ඇබෑර්තු.
🔹 සුදුසුකම්
අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) සමත් වීම
අලෙවි ක්ෂේත්රයේ අත්දැකීම් ඇති අයට විශේෂ වාසියක්
🔹වැටුප් හා ප්රතිලාභ
ආකර්ෂණීය මූලික වැටුප
ඉහළ කොමිස්
බෝනස් / කාර්යසාධන ප්‍රසාද දීමනා
පැමිණීමේ දීමනා
ආහාර පාන
වසර අවසාන බෝනස්
EPF / ETF සහ අනෙකුත් ප්රතිලාභ
📞 අයදුම් කිරීමට
👉 ඔබගේ CV එක 0777 544 755 අංකයට WhatsApp කරන්න.
වැඩි විස්තර සඳහා:
දුරකථන අංකය: 0777 544 755