දොදොල් ,බූන්දි,කොකිස් රටකජු පැකට් ආදිය විකිණීම, කඩවල් වලට දැමීම සදහා විකුණුම් නිළදාරීන් බදවා ගනු ලැබේ.
මැයි මුල සිට රැකියාව ලබා දෙනු ලැබේ.
මෝටර්බයික් එකක් තිබිය යුතුය.
ඉහල වැටුප් හා දීමනා ලබා දේ.
වැටුප් හා දීමනා
Basic + commission
Petrol allowance
Vehicle allowance
Target achievement allowance
Other allowance
Please call
0711120314