ලංකාවේ ප්රමුඛ පෙලේ ලිහිසි තෙල් සමාගමක් වන Sinopec Lubricant සමාගමේ කොළඹ දිස්ත්රික්කයේ බෙදාහරින්නා වන Yoshuwa Lanka Distributors වන ආයතනය සඳහා අලෙවි නියෝජිතයකු ඕනෑකර තිබේ.
සුදුසුකම් -
👉අලෙවි ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
👉යතුරු පැදියක් තිබිය යුතුය.
👉කඩුවෙල / හංවැල්ල / ගොඩගම අවට විශේෂයි.