අප එදිනෙදා පිරිසිදු කිරීම් කටයුතු සඳහා භාවිතා කරනු ලබන සේදුම්කාරක ද්‍රව්‍ය සපයනු ලබන ආයතනයකි .(Laundry detergent,Dish wash,Tile cleaner,comfort,Toilet cleaner,Hand wash,etc..)
අ.පො.ස .සා /පෙළ සහ උසස් පෙළ විභාග සමත් වීම .
වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අත්‍යවශ්‍ය වේ .
සේවය කරනු ලබන කාලයේදී පෙන්වනු ලබන දක්ෂතාවයන් මත වැටුපට අමතරව දිරිදීමනා සහ කොමිස් මුදලක් ලබාදෙනු ලැබේ .
ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ .
දිවයනේ ඕනෑම ප්‍රදේශයක අයදුම්කරුවන්ට ඉල්ලුම් කල හැක.
කොළඹ ,අනුරාධපුර ,නුවරඑළිය ,ගාල්ල ,මාතර
ඔබගේ අයදුම්පත් whatapp 0777774294
හරහා අප වෙත යොමු කරන්න.