📢කුරුණෑගල අවට තරුණ තරුණියන්ට රැකියා අවස්ථාවක්...!
🏢 කුරුණෑගල අවටින් බඳවා ගැනීමේ දැවැන්ත සම්මුඛ පරීක්ෂණ ඇරඹුණා...!
👨💼👩💼 ඔබත් කුරුණෑගල අවට ස්ථිර රැකියාවක් සොයන උද්යෝගිමත් තරුණයෙක් හෝ තරුණියක් නම්, අදම අප සමඟ එක්වන්න!
☑️ Sales Assistant (විකුණුම් සහයක)
☑️Cashier (මුදල් අයකැමි)
☑️ Store Assistant (ගබඩා සහායක)
☑️ Store Keeper (ගබඩා භාරකරු)
☑️ Supervisor (අධීක්ෂණ නිලධාරි)
☑️ Driver (රියදුරු ) සැහැල්ලු වාහන /බර වාහන
👧👦පුහුණු නුපුහුණු ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැකිය.
📅 දිනය : 2026/06/15
⏰ වේලාව : උදෑසන 9.00 සිට සවස 1.00 දක්වා
📍 ස්ථානය : අරුණළු ආයතනය, බෞද්ධාලෝක මාවත, කුරුණෑගල
📞 විමසීම්:070 463 6235/ 074 124 3099
📝 ඔබගේ පැමිණීම තහවුරු කිරීම සඳහා Google Form එක Fill කරන්න.
https://docs.google.com/forms/d/1qxMXhG0hrzeMUppOZztj2-K0OuDmqNIUVuo94xi6DIA/viewform?edit_requested=true