විකුණුම් සහායකයෙකු
ස්ථානය: නුගේගොඩ
සේවා කාලය: පූර්ණ කාලීන
වැටුප්: රු. 27,000 – 70,000
🔹 අවශ්‍ය අවම සුදුසුකම්:
✔ සාමාන්‍ය පෙළ සමත් වීම.
✔ වයස අවුරුදු 18 ත් 25 ත් අතර.
✔ හොඳ විකුණුම් සහ සන්නිවේදන හැකියාව.
✔ පෙර අත්දැකීම් තිබීම අතිරේක වාසියකි.
✅ පුහුණු නුපුහුණු පුද්ගලයන් භදවාගනු ලැබේ.
🔹 ලාභ සහ වාසි:
✅ වැටුප්: රු. 27,000 සිට 70,000 දක්වා.
✅සෙනසුරදා ඉරිදා සහ පොහොය දින නිවාඩු
අදම අයදුම් කරන්න!
ඔබගේ විස්තර WhatsApp කරන්න 👉 074-4124615
අපගේ කණ්ඩායමට එකතු වී එකට වර්ධනය වන්න!
Sales Executive
📍 Location: Nugegoda
Employment Period: Full Time
Salary: Rs. 27,000 – 70,000
🔹 Required Qualifications:
✔ O/L pass.
✔ Age between 18 and 25 years.
✔ Good sales and communication skills.
✔ Previous experience is an added advantage.
✅ Trained and untrained individuals are welcome.
🔹 Benefits and Perks:
✅ Salary: Rs. 27,000 to 70,000.
✅ Saturday, Sunday and Poya Day off
Apply today! WhatsApp your details 👉 074-4124615
Join our team and grow together!