👉 About the Role👈
All Europian Spare Parts අලෙවි ආයතනයකට ගම්පහ දිස්ත්‍රික්කයේ අවට ස්ථිර පදිංචිය සහ තමාටම CT 100 / Discovery බයික් එකක් ඇති වයස අවුරුදු 20-35 අතර අපොස උසස් පෙළ සමත් Sales Executive තනතුර සඳහා පිරිමි ළමයින් වහාම අවශ්‍ය කර ඇත. ප්‍රධාන ශාඛාව Finland පිහිටා ඇත. අනෙක් ශාඛාව කඩවත කිරිල්ලවල පිහිටා ඇත.
👉 අවශ්‍ය සුදුසුකම්👈
👉 අපොස උසස් පෙළ සමත් වී තිබීම
👉 ගම්පහ දිස්ත්‍රික්කය අවට ස්ථීර පදිංචිය සහ තමාටම මෝටර් සයිකලයක් තිබිය යුතු වීම
👉 උද්යෝගිමත්ව තම රැකියාව කිරීමේ හැකියාව තිබිය යුතු වීම
👉 ඉලක්ක සපුරාලීමට හා රැකියාව නිවැරදිව ඉටුකිරීමට ඇති හැකියාව
👉 මනා සන්නිවේදන හැකියාවක් කුසලතාවයක් තියෙන අයකු විය යුතුයි
👉 සෙල්ස් පිළිබඳ වසර දෙකක පලපුරුද්ද තිබිය යුතු වීම
👉ප්රතිලාභ👈
👉 මූලික වැටුප 25000-35000
👉 මූලික වැටුප + Sales commition සමග මසක වැටුප රු. 150,000/= - රු. 200,000/= වඩා වැඩි වැටුපක් ලබා ගත හැකි වීම
👉 සෑම මසකම Petrol Allowances+Bike Maintenance ලබාගත හැකි වීම
👉 මාස 03 පසු හැකියාව අනුව වැටුප් වැඩිවීම
👉 සෑම මසකම දුරකථන ගාස්තු හා බෝනස් දීමනා ඇතුළු දීමනා සමඟ හොඳ වැටුපක් ලබාගත හැකි වීම
විමසීම් :-
වට්සප් පමණක්
Only Whatsapp +94 777202000