🚨 අපගේ කණ්ඩායමට Sales Executive (අලෙවි විධායක) කෙනෙකු අවශ්‍යයි – Kandy Area 🚨
Atlas Plus Pvt Ltd ආයතනයේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් වෙමින් පවතින බැවින්, මහනුවර සහ මධ්‍යම පලාත තුළ අපගේ වර්ධනය වන ව්‍යාපාරයට සහාය වීමට උද්යෝගිමත්, ක්‍රියාශීලී සහ ඉලක්ක සපුරාලීමට හැකි Sales Executive කෙනෙකු අපි සොයමින් සිටිමු.
පාරිභෝගිකයන් සමඟ හොඳින් වැඩ කිරීමට, showroom sales handle කිරීමට, inquiries follow-up කිරීමට සහ social media හරහා එන customer communications කළමනාකරණය කිරීමට කැමති අයෙකු සඳහා මෙය හොඳ රැකියා අවස්ථාවක්.
✅ Position: Sales Executive
📍 Location: Kandy Area
🏢 Company: Atlas Plus Pvt Ltd
🔹 Atlas Plus සහ Rhino Kitchen & Bakery Equipment brands සමඟ වැඩ කිරීමට අවස්ථාව
අපි සොයන්නේ පහත ගුණාංග ඇති අයෙකුයි:
✔ වයස අවුරුදු 25–35 අතර විය යුතුය
✔ Kandy area හෝ අවට පදිංචි විය යුතුය
✔ හොඳ communication සහ customer handling skills තිබිය යුතුය
✔ Sales සහ business development සඳහා උනන්දුවක් තිබිය යුතුය
✔ Shop / showroom inquiries professional ලෙස handle කිරීමට හැකියාව තිබිය යුතුය
✔ Social media handling සහ online customer responses පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය
✔ Friendly, confident සහ target-oriented personality එකක් තිබිය යුතුය
✔ Previous sales experience තිබීම අමතර වාසියකි
💼 අපි ලබාදෙන්නේ:
⭐ සිත්ගන්නා වැටුප් සහ දිරි දීමනා.
⭐ Career growth opportunity
⭐ වර්ධනය වන equipment brands දෙකක් සමඟ වැඩ කිරීමට අවස්ථාව
⭐ Bakery, kitchen සහ hotel equipment industry එකේ professional working environment එකක්
📩 ඔබගේ CV අප වෙත යොමු කරන්න:
ඔබ Kandy area එකේ පදිංචිව සිටින, professional business එකක් සමඟ වර්ධනය වීමට සූදානම් අයෙකු නම්, අපි ඔබගෙන් අයදුම්පත් අපේක්ෂා කරමු.