අලෙවි විධායක (Sales Executive)
========================
පානදුර පිහිටි වෙළෙඳ ආයතනයක් සදහා - අලෙවි විධායකවරුන් අවශ්‍ය යි
(Sales Executive)
ලැප්ටොප් සහ ස්මාර්ට් ෆෝන් පිළිබඳ දැනුමක් ඇති, වයස 20-28අතර කඩිසර තරුණයෙකු වහාම බඳවා ගැනේ.
✅ * සුදුසුකම්: සා.පෙළ පෙනී සිටීම, තාක්ෂණික දැනුම.
ප්රතිලාභ:
-----------
* ආකර්ෂණීය වැටුප් + EPF/ETF.
* සුහදශීලී සේවා පරිසරය
📞 දැන්ම අමතන්න / WhatsApp කරන්න:
070 5 123 124