ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ කිරිපිටි බෙදාහැරීමේ සමාගමක ව්‍යාප්තිය සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශ සඳහා විකුණුම් නියෝජිතයන් වහාම බඳවා ගැනේ.
වගකීම්:
• පවතින පාරිභෝගික ජාලය (Retail Shops/Supermarkets) නඩත්තු කිරීම සහ අලුත් පාරිභෝගිකයන් හඳුනා ගැනීම.
• මාසික විකුණුම් ඉලක්ක සපුරා ගැනීම.
• නිෂ්පාදන ඇණවුම් ලබා ගැනීම සහ බෙදාහැරීම් සම්බන්ධීකරණය.
අප බලාපොරොත්තු වන සුදුසුකම්:
• අත්දැකීම්: ආහාර සහ පාන වර්ග ක්ෂේත්රයේ විකුණුම් පිළිබඳ වසර 3ක අවම පළපුරුද්ද.
• සන්නිවේදනය: පාරිභෝගිකයන් සමඟ සුහදව ගනුදෙනු කිරීමේ හැකියාව.
• ප්‍රවාහනය: වලංගු යතුරුපැදි බලපත්‍රයක් හිමි වීම අනිවාර්ය වේ.
• වයස: අවුරුදු 19 - 40 අතර පිරිමි අයදුම්කරුවන්.
ප්රතිලාභ:
• රු. 100,000 ඉක්මවූ ඉහළ වැටුප් සහ දීමනා.
• ඉන්ධන දීමනා (Fuel Allowance) සහ නඩත්තු දීමනා.
• ආකර්ශනීය විකුණුම් කොමිස් (Incentives).
අදම අපට කතා කරන්න හෝ ඔබේ ජීව දත්ත පත්‍රිකාව (CV) WhatsApp කරන්න.
• දුරකථන: 076 660 0334