👉 About the role
All European Spare Parts අලෙවි ආයතනයකට ගම්පහ දිස්ත්‍රික්කයේ අවටින් වයස 20-30 අතර අ. පො. ස උසස් පෙළ සමත් Sales Exeutive තනතුර සඳහා පිරිමි ළමයෙක් වහාම අවශ්‍ය කර ඇත ප්‍රධාන ශාඛාව Finland පිහිටා ඇත.
👉 අවශ්‍ය සුදුසුකම්
* අ. පො. ස උසස් පෙළ සමත් වී තිබීම
* උද්යෝගිමත්ව නව රැකියාව කිරීමේ හැකියාව තිබිය යුතුය
* ඉලක්ක සපුරාලීමට හා රැකියාව නිවැරදිව ඉටුකිරීමට හැකි විය යුතුය
* මනා සන්නිවේදන හැකියාවකින් යුතු අයකු විය යුතුයි
* තමාටම යතුරුපැදියක් තිබීම අත්‍යවශ්‍ය වේ
* වසරක පලපුරුද්ද තිබිය යුතුය
👉 ප්රතිලාභ
* මූලික වැටුප 25000-35000 සිට ඉහලට
* මූලික වැටුප + commition සමග මාසික වැටුප රු. 150000/= වඩා වැඩි වැටුපක් ලබා ගැනීමට හැකිවීම
* පීඩනයකින් තොරව රැකියාව කළ හැකි සාමකාමී පරිසරයක් තිබීම
* සෑම මසකම Petrol allowances + Bike Maintaince Allowances ලබාදීම
* මාස තුනකට පසු වැටුප් වැඩිවීම් බලාපොරොත්තු වන්න
👉 ඔබගේ අයදුම් පත පහත වට්සප් අංකයට යොමු කරන්න
+94777202000
+94777770825 (only whatsapp)