Sales Executive අවශ්‍යයි – Aqua Life
අපගේ ආයතනය සඳහා උද්යෝගී Sales Executives අවශ්‍යයි.
සුදුසුකම්:
• වයස 20–40
• හොඳ කතා කිරීමේ හැකියාව
• Field sales experience තිබේ නම් වාසි
• Target achieve කරන්න පුළුවන් විය යුතුය
ලැබෙන වාසි:
• Basic salary + commission
• Bonuses & incentives
• Career growth
📞 0719999938 | 📧 jobhub@gmail.com