🌟 🛵 NWOW ඉලෙක්ට්‍රික් මෝටර් බයිසිකල් විකුණුම් සේවා සඳහා පුහුණු / නුපුහුණු ළමයින් අවශ්‍යයි!
📍 ස්ථාන: Matara Rahula Junction
👩🔧 අප සොයන්නේ වයස අවුරුදු 18 – 28 අතර.
👨🏫 පළපුරුද්ද අවශ්‍ය නැත .
Available Positions:
✔ Sales Assistant – නිෂ්පාදන ප්‍රවර්ධනය සහ විකිණීම
✔ Office Assistant / Cashier – කාර්යාල සහ සන්නිවේදන කටයුතු.
Requirements:
✅ කාර්යක්ෂමත්වය සහ විනයගරුක බව.
✅ සාමාන්‍ය ඉංග්‍රීසි කථනය.
✅ වැඩ ඉගෙනීමට කැමැත්ත සහ උනන්දුව.
✅ කණ්ඩායම සමඟ එකට වැඩ කිරීමට හැකියාව.
✅ රියදුරු බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමක් වේ.
💰 Salary & Benefits:
• Rs. 40,000 – 80,000 monthly (Basic + Commission + Incentives)
• Overtime + Repair subsidy
• EPF/ETF + Allowances
📲 අයදුම් කිරීම සඳහා
ඔබගේ CV එක WhatsApp 0768252881/ 0770220710 අංකයට යොමු කරන්න